මාලදිවයිනේ හා ඉන්දුනීසියාවේ රැඳී සිටි ලාංකිකයින් 288ක් දිවයිනට

කොරෝනා වසංගත තත්ත්වය නිසා මෙරටට පැමිණීමට නොහැකිව මාලදිවයින හා ඉන්දුනීසියාවේ රැඳී සිටි ලාංකිකයින් 288 දෙනෙකු ඊයේ(10) දිනයේ දිවයිනට පැමිණියා.

ඒ අනුව ඉන්දුනීසියාවෙන් ලාංකිකයින් 110ක් හා මාලදිවයිනෙන් 178ක පිරිසක් මෙලෙස පැමිණ තිබුණා.

ඔවුන් ගුවන්තොටුපළ තුළදීම පී.සී.ආර්.පරීක්ෂණවලට ලක්කර අනතුරුව නිරෝධානය ක්‍රියාවලියට යොමුකර ඇති බවත් සඳහන්.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    ඇත්ත දාන්න එයාල ගොඩක් අමාරුවෙන් 950$ ගෙවලා ආවේ ඇයි ඒවා දාන්නේ නැත්තේ. අනිත් අයට flight එන්නේ නැත්තේ ඇයි

    (3)(0)



    1



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435