මැදපෙරදිගින් පැමිණි 100 ක් නිරෝධායනයෙන් ගෙදරට

ගුවන් හමුදාවේ පලාලි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනය අවසන් කළ සිය දෙනෙකු අද (11) උදෑසන පිට ව ගොස් තිබේ.

මැදපෙරදිග සිට පැමිණ නිරෝධායනයට ලක් වෙමින් සිටි පිරිසක් මෙලෙස නිරෝධායනය ක්‍රියාවලිය අවසන් කර නිවෙස් වෙත පිටත් කර හැරුණු බව ගුවන් හමුදා මාධ්‍ය ඒකකය පවසයි.

මේ අතර එංගලන්තයේ රැඳී සිටි තවත් ශ්‍රී ලාංකිකයින් 234 දෙනෙකු අද උදෑසන දිවයිනට පැමිණ තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435