මැදපෙරදිග ශ්‍රී ලාංකිකයන්ට විශේෂ නිවේදනයක්

මැදපෙරදිග කලාපයේ දැනට ඇතිවී ඇති යුදමය තත්ත්වය නිසා ශ්‍රී ලංකිකයන්ට සුපරික්ෂාකරි වන ලෙස සෞදි අරාබියේ පිහිටි ශ්‍රී ලංකා තනාපති කාර්යාලයේ නිල වෙබ් අඩවිය විසින් නිවේදනය කර තිබේ.

එම නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ, අනවශ්‍ය ගමන් නොයන ලෙසත්, ජනතාව වැඩිපුර ගැවසෙන ස්ථාන වල නොරැඳෙන ලෙසටත් තනාපති කාර්යාලය අවවාද කර ඇති අතර, සෑම විටම තම විදේශ ගමන් බලපත්‍රය සුදානමින් තබාගන්නා ලෙසත් වැඩිදුරටත් දක්වා ඇත.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435