මැලේසියාවේ සිට පැමිණී ලාංකිකයින් දෙදෙනෙකුට කොරෝනා

මැලේසියාවේ සිට පසුගියදා මෙරටට පැමිණි ලාංකිකයින් දෙදෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සෞඛ්‍ය අශ තහවුරු කර තිබේ.

අදවනවිට මෙරටින් වාර්තා වෙන සමස්ත කොරෝනා ආසාදිතයින් ගණන 2,953ක් දක්වා ඉහළ ගොස් තිබෙන අතර පුද්ගල මරණ 12ක් වාර්තා වෙයි.

සම්පූර්ණ සුවය ලැබූ පිරිස 2,805 කි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435