මෙරටට එන්න අවසර ඉල්ලූ 60,000ක් පිරිසෙන් කොටසක් ගෙන්වීමට යයි

විදෙස්ගතව අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළුව මෙරටට පැමිණීමට අවසර ඉල්ලා ඇති හැට දහසක පමණ පිරිසෙන් පළමුව දකුණු ආසියානු කලාපයේ සිටින සිසුන් රැගෙන ඒමට සැලසුම් කරගෙන යන බව ජනාධිපති අතිරේක ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ පැවසීය.

ඒ වෙනුවෙන් ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සමග ඔවුන්ව සම්බන්ධීකරණය කර මෙරටට ගෙන්වීමට කටයුතු යොදා ඇති අතර, ශ්‍රී ලන්කන් ගුවන් යානා ගමන් නොකරන ගුවන් තොටුපළවල් වෙත පවා ගමන් කිරීමට මෙහිදී අවධානය යොමු වී ඇත.

ඒ ඉන්දියාව ඇතුළු රටවල් සියලු ගුවන් ගමන් නවතා ඇති නිසාය.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (3)

  1. Author says:

    මටත් ලංකාවට යන්න one mehe කිසිම parissamak na .mun wada gannawa marawala wage .දැනට හොඳින් ඉන්නවා eth ඉදිරියට මොනාද wවෙන්නේ කියලා හිතාගන්න ba

    (0)(0)



    0



    0
  2. Author says:

    මෙහිදි මැදපෙරදිග රැකියාවෙහි නියුතු මා ඇතුළු බොහොදෙනෙකුගෙ රැකියා මේවන විට අහිමි වී ඇත අප පිළිබඳ වැඩි අවදානයක් යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිනවා මන්ද අප දැනටමත් බොහෝ අපහසුතාවට ලක්වී සිටින්නේ.

    (0)(0)



    0



    0
  3. Author says:

    මෙය සතුටුදායක දැනුම්දීමක් වුණත් හිතට විශාල කලකිරීමකට පත්වී ඇත
    මා විදේශ ගත වුණේ මව්බිමට ජාතියට කරදරයක් නොවී මගේ පඋල්ල සමාජයේ බැබළවීමට. එමඟින් මව්බිමට මා සහ මගේ යැපෙන්නන් කරදරයක් නොවී සමාජයේ බැබළවීමට හැකිවිය. එමඟින් මව්බිමට විශාල විදේශ මුදලක් ලැබුණේය. දැන් මා හට මව්බිමට අවශ්‍ය නැත එහෙත් මගේ දරුවන්ට මා අවශ්‍ය ඇත . මගේ පාලකයන් මුල්තැන ගෙන ඇත්තේ විදේශ ගත සිසුන් සඳහා මාත් ස්‍රි ලාංකික දදරුවන් සිටින පියෙක්.

    (0)(0)



    0



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435