මෙරටින් වාර්තා වෙන කොරෝනා ආසාදිතයින් ගණන තවත් ඉහළට

මෙරටින් වාර්තාවන කොවිඩි නයිටීන් රෝගීන් සංඛ්‍යාව 102 දක්වා ඉහළ ගොස් තිබේ.

තිබෙන බව වාර්තා වේ. ඊයේ (24) දිනයේදී අමණක් වෛරස ආසාදනය වූවන් 05ක් හඳුනාගෙන තිබෙන බව වසංගත රෝග විද්‍යා ඒකකය සඳහන් කළේ.

එමෙන්ම මේ වන විට කොරෝනා ආසාදනය වූ බවට සැකපිට පුද්ගලයින් 229ක් දීප ව්‍යාප්ත රෝහල් 19ක ප්‍රතිකාර ලබමින් සිටින බවත් සදහන්.

ඒ අය අතර විදේශිකයින් 06 දෙනෙකුද සිටින බවයි සෞඛ්‍ය අමාත්‍යාංශය පෙන්වා දෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435