මෙරටින් වාර්තා වෙන කොරෝනා ආසාදිතයින් ගණන 152ක් දක්වා ඉහළට

මෙරටින් වාර්තා වෙන කොරෝනා ආසාදිතයින් ගණන 152ක් දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිවේදනය කරතිබේ.

අද සවස 05.30 දක්වා ගතවූ පැය 24ක කාලය ඇතුළත කිසිඳු කොරෝනා රෝගියෙකු වාර්තා නොවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේඥ වෛද‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශ කළේය.

එනමුත් අද සවස් කාලයේදී තවත් කොරෝනා ආසාදිතයෙකු තහවුරුකර ගැනීමට සෞඛ්‍ය අංශ සමත්වී ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435