මෙරටින් හයවෙනි කොරෝනා මරණයත් වාර්තා වෙයි

කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 6 වන මරණය අද(07) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා ප්‍රකාශයට පත්කර තිබේ.

මෙලෙස මරණයට පත්ව ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 80ක පිරිමි පුද්ගලයෙකි.

ඔහු කොරෝනා ආසාදිතව අයි ඩී එච් රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි අයෙකි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435