මෙරට රැකියා විරහිත සියළුම උපාධිධාරීන්ට විශේෂ පණිවිඩයක්! [Video]

රැකියාවක් නොමැතිව පසුවෙන උපාධිධාරීන් සියළුම දෙනාට ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය විසින් පසුගියදා විශේෂ නිවේදනයක් සිදුකර තිබේ.

සංගමයේ කැඳවුම්කරු තැන්නේ ඤාණානන්ද හිමියන් විසින් මෙම විශේෂ සිහිපත් කිරීම සිදුකර තිබෙන අතර එහිදී රැකියා විරහිත උපාධිධාරීන්ගේ රැකියා ගැටළුව සම්බන්ධයෙන්ද සාකච්ඡාවට ලක්විය. ඒ අනුව සිය ඉල්ලීම් දිනා ගැනීම වෙනුවෙන් බලවේගයක් ගොඩනඟන්න දිවයින පුරා සිටින රැකියා විරහිත සියළුම දෙනාට දෙසැම්බර් 03 වෙනි දින කොළඹට එන ලෙස විවෘත ආරාධනාවක් කර සිටී.ෙ

උන්වහන්සේගේ සම්පූර්ණ කතාව පහතින් නරඹන්න.

(වීඩියෝ පටය උපුටා ගැනීම – ඒකාබද්ධ රැකියා විරහිත උපාධිධාරී සංගමය නිල ෆේස්බුක් පිටුව)

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435