මෙවැනි රාජ්‍ය නිලධාරින් රාජ්‍ය ශක්තිමක් කරයි

ගම්පහ දිස්ත්‍රික්කයේ මීගමුව කඩොලාන පද්ධතිය පිහිටි පුදේශයේ ක්‍රීඩා පිටියක් ඉදිකිරීම සඳහා සනත් නිශාන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ සරත් කුමාර ගුණරත්න හිටපු නියෝජ්‍ය අමාත්‍යවරයා හා රජයේ නිළධාරින්ගෙන් පැවැති රැස්වීමකදී කඩොලාන පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වන ජීවී සංරක්ෂන දෙපාර්තමේන්තුවේ නිලධාරනි දේවානී ජයතිලක මහත්මිය විසින් තම රාජකාරි රාමුව තුළ සිටිමින් නොබියව තම අදහස් පළ කිරීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා ඉතා ප්‍රසාදයෙන් අගය කරමින් සිටී.

මෙහිදී එම නිලධාරිනිය පැවැසුවේ තමන්ට නීතියට පිටින් කිසිවක් කළ නොහැකි බවයි.

සියලු රාජ්‍ය නිලධාරින් තමන්ගේ රාජකාරිය නීතිමය රාමුව තුළ කටයුතු කළහොත් රටේ ජීවත් වන සියලු පුරවැසියන්ට හා යහපත් රජ්‍යයක් ගොඩනැගීම අසීරු කටයුත්තක් නොවනු ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435