මේ දිස්ත්‍රික්කවලට ඇඳිරි නීතිය බලපැවැත්වෙන වේලාවන් වෙනස් වෙයි

කොළඹ,ගම්පහ,පුත්තලම යන දිස්ත්‍රික්කයට හා උතුරු පළාතට ඇඳිරි නීතිය පැනවීමේ වේලාව වෙනස් කර තිබෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කර තිබේ.

ඒ අනුව දහවල් 12.00 ට යළි පැනවිමට නියමිතව තිබු ඇඳිරි නීතිය සවස 2.00 ට නැවත පනවන බවයීම නිවේදනයෑඅ සඳහන් වෙන්නේ.

පාරිභෝගිකයන්ට අවශ්‍ය භාණ්ඩ මිලදි ගැනීම සඳහා කාලය ඇති බැවින් අනවශ්‍ය කලබලයක් ඇති වීම වළක්වා ගැනීමේ අරමුණින් මෙම තීරණය ගෙන ඇත.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435