මේ විශේෂ නිවේදනය කොරියාවේ සිටින සියළුම ලාංකිකයින්ටයි

කොරෝනා වෛරසය නිසා දැනට දකුණු කොරියාවේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් කොරියා ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් එරට සේවය කරන සියළුම ලාංකිකයින්ට වැදගත්වෙන නිවේදනයක් නිකුත් කර තිබේ.

එම සම්පූර්ණ නිවේදයන පහතින් දැක්වෙන අතර එය ඔබට අතිශය වැදගත් වන බැවින් කියවන්න. ඔබේ මිතුර මිතුරියන්ගේ දැනුමට බෙදා හරින්න කාරුණික වෙන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435