මේ විශේෂ සිහිපත් කිරීම විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ටයි

ඔබට හෝ ඔබ දන්නා ශ්‍රී ලාංකිකයින්ට, යම් ශ්‍රී ලාංකිකයෙකු විදේශ රැකියා සම්බන්ධයෙන් වංචාවන් කර තිබේ නම් ( රිසිට් පත් නොමැති නම් සිදුවීම පිලිබදව සම්පුර්ණ විස්තරාත්මක ලිපියක් සමග ) 24 පැය විශේෂ විගමණික සම්පත් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස හෝ යොමු කිරීමට අදාල ශ්‍රී ලාංකිකයාව දැනුවත් කරන ලෙස හෝ නැතහොත් ඔබ විසින් යොමු කරන ලෙස කාරුණිකව ඉල්ලා සිටිමු.

24 පැය විශේෂ විගමණික සම්පත් මධයස්ථානයේ දුරකථන අංකයන්:
0094112879900
0094112879901
0094112879902

ෆැක්ස් අංකය :
0094112879903

ඊමේල් ලිපිනය :
infor_center@slbfe.lk

info@slbfe.lk

ස්කයිප් : inforcenter_slbfe
Facebook: විගමනික සම්පත් මධ්‍යස්ථානය (https://www.facebook.com/profile.php?id=100006180400039 )

විදෙස්ගතව සිටින ලාංකික ශ්‍රමිකයින් සැමට මේ පණිවිඩය අතිශය වැදගත්වෙන බැවින් ඔවුන්ගේ දැනගැනීම පිණිස මෙය බෙදා හරින්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435