රජයේ ආයුර්වේද වෛද්‍යවරු විරෝධතාවයක

රජයේ ආයුර්වේද වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ වෛද්‍යවරු ඊයේ දිනයේ (12) රාජගිරිය ආයුර්වේද වටරවුම අසළදී විරෝධතාවක නිරතවූහ.

රාජගිරිය ආයුර්වේද ශික්ෂණ රෝහලේ නව වාට්ටු සංකීර්ණය වසර ගණනාවකින් විවෘත නොකිරීමට විරෝධය දක්වා ඔවුහු  මෙලෙස උද්ඝෝෂණයේ නියැලුණහ.

මූලාශ්‍රය – ලංකාදීප

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435