රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයක රතුඑළි දල්වයි

ඉල්ලීම් කිහිපයක් මුල්කරගනිමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය වර්ජනයකට සූදානම්වෙන බවට අනතුරු හඟවා තිබේ.

ඒ අනුව සංගමය ප්‍රකාශකර සිටින්නේ එළැඹෙන සඳුදා දිනයේ සිට ඕනෑම මොහොතක වෛද්‍ය වර්ජනයකට සූදානමින් සිටින බවයි.

සංගමයේ විධායක කමිටුව අද දිනයේ රැස්වූ මොහොතේ මෙම තීරණය ගත් බවයි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා වැඩිදුරටත් ප්‍රකාශකාර සිටින්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435