රට යද්දි හා ගිහින් එද්දි ගුවන් තොටුපළින් හිමි වරප්‍රසාද නිවැරදිව දැනගන්න [Video]

ගුවන් ගමනකදි ඔබ දැන ගතයුතු කරුණු කාරණා සම්බන්ධයෙන් අවබෝධයකින් පසුවීම විදේශගත වී සිටින අයට මෙන්ම විදේශගත වීමට සිටින අයටද  වැදගත් කාරණයකි.

එහිදී ගුවන් මගීන්ට රේගුව විසින් විශාල මෙහෙවරක් ඉටු කරන අතර ගුවන් තොටුපළට ඇතුළු වී ඉන් පිටතට පැමිණෙන තුරු ඔවුන් රේගුව සමඟ ගණුදෙනු රැසක් සිදු කරනු ලබයි.

එබැවින් රේගුවේ කාර්යභාරය මෙන්ම ගුවන් තොටුපළට ඇතුළු වීමේ සිට ඉන් පිටවෙන තුරු එහි පවතින ප්‍රමිතීන්, විධි විධාන, අනුගමනය කළ යුතු නීති රීති ආදිය පිළිබඳ දැනුමට තොරතුරු රැසක් පහත වීඩියෝ පටයෙන් දැක්වේ.

මේ වීඩියෝ පටය බොහෝ දෙනෙකු දන්නා නමුත් නොදන්නා අයට හා වැඩිදුරටත් කියවා යළිත් වරක් අවබෝධයක් ලබා ගැනීම පිණිස වැදගත්වෙන බැවින් ඉදිරිපත් කරන ලදී.

වැඩබිම

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435