රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරීන්ගේ නිවාඩු ගැන වැදගත් සඳහනක්

රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභී උපාධිධාරී සඳහා ලබාදෙන ප්‍රසුත නිවාඩු කාළසීමව පිළිබඳ මතුව ඇති ගැටළුකාරී තත්ත්වය පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය විසින් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයේ ලේකම්වරයා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටින්නේ, ඇතිවී ඇති මෙම අසඅතුටුදායක තත්ත්වය සාකච්ඡා හා සම්මුතීන් තුළින් මාතෘ හා ළාමා සෞඛ්‍ය ප්‍රශස්ත තලයකට ගෙන ආ හැකි ආකාරයේ විසඳුම් ලබාදීමට කටයුතු කරන මෙන්ය.

වැඩබිම

Image may contain: text
Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435