රාජ්‍ය සේවයට බඳවාගත් අභ්‍යාසලාභීන් ගැන අලුත් හෙළිදරව්වක්-මෙන්න සම්පූර්ණ විස්තරය

මෙරට පවත්නා තත්ත්වය සැලකිල්ලට ගනිමින් දැනට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට සේවය සඳහා වාර්තා කර තිබෙන උපාධිධාරී අභ්‍යාසලාභීන්ගේ පුහුණු කටයුතු ඇරඹීම මැයි මාසය දක්වා කල්දමා ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ප්‍රකාශකර තිබේ.

සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ඉල්ලීම පරිදි කොරෝනා වෛරස්ය ව්‍යාප්තවීම පාලනය කිරීම සඳහා ඔවුන්ගේද සහය වෛද්‍ය නිලධාරීකාර්යාල වෙත ලබා දීමට හැකිවනු පිණිස එම කාර්යාලවලට තාවකාලිකව අනියුක්ත කිරීමට නියමිතයි.ෙ

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435