රාජ්‍ය සේවයේ ඔබට පඩි වැඩිවීමක් ගැන රජයෙන් සුබ ඉඟියක්!

රාජ්‍ය සේවකයින්ගේ වැටුප් ඉහළ දැමීම සම්බන්ධයෙන් රජය මේවනවිට අවධානය යොමුකර ඇති බවත් ඒ පිළිබඳව කටයුතු කරමින් පවතින බවත් නියෝජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම මහතා ප්‍රකාශකරයි.

සිරිකොත පක්ෂ මූලස්ථානයේදී ඊයේ (06) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් සාකච්ඡාකළ අතර මෙවර අයවැය රජයේ සේවකයින්ට සුබදායක වනු ඇති බවත් පෙන්වා දි තිබේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435