රාජ්‍ය සේවයේ රැකියා අපේක්ෂකයින්ට අනඟි අවස්ථාවක්- අදම අයඳුම් කරන්න

රාජ්‍ය සේවයේ රැකියා අපේක්ෂාවෙන් පසුවෙන තරුණ තරුණියන් හට අංශ කිහිපයක රැකියා අවස්ථා සඳහා වාරිමාර්ග සහ ජල සම්පත් හා ආපදා කළමණාකරණ අමාත්‍යංශය විසින් අයඳුම්පත් කැඳවා තිබේ.

සංවර්ධන නිලධාරී, කළමනාකරණ සහකාර, කාර්යාල කාර්යය සහයක, ඉංජිනේරු, මානව සම්පත් කළමනාකරු, භූ විද්‍යා, තාක්ෂණික නිලධාරී, පරිසර නිලධාරී, සමාජ නිලධාරී, ප්‍රමාණ සමීක්ෂක, ඉඩම් නිලධාරී, සැලසුම් ශිල්පී, ඉංජිනේරුමය ද්‍රව්‍ය සමීක්ෂක, රියදුරු යන ක්ෂේත්‍ර රැසක රැකියා පුරප්පාඩු සඳහා මෙහිදී අයඳුම්පත් කැඳවා ඇත. පහතින් දැක්වෙන විස්තර පත්‍රිකාව කියවාබලා සුදුසුකම් සම්පූර්ණ කළ අයඳුම්කරුවන් අදම අයඳුම් කරන්න.

වැඩබිම

සම්පූර්ණ විස්තර පත්‍රිකාව මෙතින් බාගත කරගන්න.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435