රාජ්‍ය සේවයේ රැකියා සොයන උපාධිධාරීන්ට පරිපාලන නිලධාරී රැකියා අවස්ථා

තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළබඳ කොමිෂන් සභාවේ පරිපාලන නිළධාරී තනතුර සඳහා බඳවා ගැනීම

වැටුප් පරිමාණය : රු. 42,600 – 10 x 755 – 18 x 1135 – 70,580

ඉහත තනතුරට අයදුම් කිරීම සඳහා තමන් විසින් පිළියෙල කර ගන්නා ලද සම්පූර්ණ ජීව දත්ත ඇතුලත් අයදුම්පතක්, අදාල සියලුම සහතිකපත් වල පිටපත් සමඟ 2018.11.16 වන දින හෝ ඊට පෙර අධ්‍යක්ෂ ජනරාල්,  තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළබඳ කොමිෂන් සභාව, බ්ලොක් 2, කාමර අංක 203-204, බණ්ඩාරනායක ජාත්‍යන්තර අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව, බෞද්ධාලෝක මාවත, කොළඹ 07යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.

වැඩි විස්තර පහත නිවේදනයේ දැක්වේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435