රාජ්‍ය සේවයේ රැකියා සොයන උපාධිධාරීන්ට අනඟි රැකියා අවස්ථා

මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශයේ තනතුරු සඳහා බඳවා ගැනීම

තනතුරු

  1. ජ්‍යෙෂ්ඨ ඉංජිනේරු
  2. ජ්‍යෙෂ්ඨ සමාජ නිළධාරී
  3. ජ්‍යෙෂ්ඨ මිනින්දෝරු
  4. අධීක්ෂණ සහ තක්සේරු නිළධාරී
  5. පරිපාලන නිළධාරී
  6. ව්‍යාපෘති ලේකම්

සුදුසුකම් සම්පූර්ණ කරන ලද අයදුම්කරුවන් තමන්ගේ සුදුසුකම්, පළපුරුද්ද සහ වෙනත් අදාල තොරතුරු සමඟ දුරකථන අංකය සහ ඊ මේල් ලිපිනය (ඇත්නම්) ඇතුලත්  අයදුම්පතක් 2018.12.03 වන දින හෝ ඊට පෙර ලැබෙන සේ Programme Director, Strategic Cities Development Programme, Ministry of Megapolis and Western Development, 4th Floor, Sethsiripaya – Stage 1, Battaramulla යන ලිපිනයට ලැබෙන සේ ලියාපදිංචි තැපෑලෙන් යොමු කල යුතුය.

වැඩි විස්තර පහත සඳහන් වේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435