රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය පැය 72ක් කල් දෙයි

හෙද කාර්ය මණ්ඩල සඳහා සේවා කාලය ගණනය කිරීමේදී, අනියම් නිවාඩු, විවේක නිවාඩු, රාජකාරි නිවාඩු සඳහා වන ගෙවිම් සඳහා කොන්දේසි ඇතුලත් රජය විසින් නිකුත් කර ඇති චක්‍රලේඛ අනුගමනය කරමින් වහාම එම ගෙවීම් කටයුතු කරන ලෙස සියළුම රෝහල් අධ්‍යක්ෂකවරුන්ට, පාළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂකවරුන්ට, ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරුන් හා අනෙකුත් නිලධාරින් වෙත දැනුවත් කිරීමට අවශ්‍ය කටයුතු සිදුකරන ලෙසත්, ඉදිරි පැය 72 තුළ මේ සම්බන්ධයෙන් පියවර නොගතහොත් අප්‍රසන්න තත්ත්වයක් ඇති විය හැකි බව රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, පූජ්‍ය මුරුත්තෙටුවේ ආනන්ද හිමියන් විසින් සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්, මේජර් ජනරාල් විශේෂඥ වෛද්‍ය එස්. එච්. මුණසිංහ මහතා වෙත ලිපියක් යවමින් ඉල්ලා සිටී.

එම ලිපිය පහතින් දැක්වේ.

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435