රැකියාව හා සෞඛ්‍යය 2 – ගිනි අනතුරැ

03 ජුනි 2014 – wedabiam.lk

 

රැකියාව හා සෞඛ්‍යය 2 – ගිනි අනතුරැ

 

ගින්දර නිසා බොහෝ අනතුරැ ඇතිවේ.

ගිනි අනතුරැ වලක්වා ගත හැකි ක්‍රියාමාර්ග

  •  සෑම කම්හලක ගිනි නිවන උපකරණයක් තිබිය යුතුය. එය නිතරම පරික්ෂා කළ යුතුය.

  • වැඩ‍පලෙන් හදිසියකදී පිටවිය හැකි දොරටු සියල්ලම නිතරම පාවිච්චි කළ හැකි ආකාරයෙන් තිබිය යුතුය.

  • වැඩපලවල ගිනි අනතුරැ ඇගවෙන සිනු තිබිය යුතුය.

  • වැඩපලේ සේවකයන් ගිනි අනතුරකදී ක්‍රියාකල යුතු ආකාරය ගැන අවබෝධයක් ලබාදී තිබිය යුතුයි.

  • “ගිනි ඇවිලෙන සුලුය”, “දුම්බීම තහනම්” යනුවෙන් හැදින්විය යුතු ස්ථාන වල එය මනාව ප්‍රදර්ශනය කොට තිබිය යුතුය.

  • වැඩපලේ ඉතිරිවන ගිනි ඇවිලෙන සුලු සියලු අපද්‍රව්‍ය වැඩපලෙන් ඉවත් කොට තැබිය යුතුය.

  • කම්හල තුලට මනා වාතාශ්‍රයක් ලැබිය යුතුය.

  • සියලු විදුලි රැහැන් මනාව ආවරණය වී තිබිය යුතුය.

  • ගිනි අනතුරැවලදී ප්‍රථමාධාර දීමේ පහසුකම්ව වැඩපලේ තිබිය යුතුය.

 

Fire simbal

 

 

Fire simbol

 

 

Fire

 

 

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435