රැකියා විරහිත උපාධිධාරී ගැටලුවට මෛත්‍රී මැදිහත්වෙයි

මධ්‍යම පළාත් ආණ්ඩුකාරවර මෛත්‍රී ගුණරත්න සහ මධ්‍යම පළාත් රැකියා විරහිත උපාධිධාරීන් අතර සාකච්ඡාවක් ඊයේ (08) පැවැත්විණී.

පළාත් ගුරු හා සංවර්ධන නිලධාරී පුරප්පාඩු කඩිනමින් පිරවීමට අදාළ යෝජනා එහිදී ඉදිරිපත් කෙරිණි.

ආණ්ඩුකාරවරයා එයට යහපත් ප්‍රතිචාරයක් දක්වා ඇති අතර සංගමය සමග නැවත සාකච්ඡාවක් ලබන 17 වෙනිදා ද යොදාගෙන ඇත.

(උපුටා ගැනීම – SRI LANKA NEWS.LK)

වැඩබිම

 

 

 

 

 

 

 

 

 

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435