රැකියා 1000කට බඳවා ගැනීම ගැන වරාය අමාත්‍යංශයෙන් පැහැදිලි කිරීමක්

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුරප්පාඩු 1000 කට ආසන්න ප්‍රමාණයක් සඳහා බඳවා ගැනීම් සිදුවන බවට සමාජ මාධ්‍ය ජාල ඔස්සේ පැතිර යන තොරතුරු අසත්‍ය බව වරාය හා නාවික කටයුතු අමාත්‍යංශය පවසනවා.

එම අමාත්‍යංශ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පැවසුවේ ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව දැනට පුරප්පාඩු නොමැති බවයි. ඒ අනුව රැකියා සඳහා කිසිඳු බඳවා ගැනීමක් දැනට සිදු නොකරන බව ද වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළා.

උපුටා ගැනීම – නෙත් නිවුස්

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435