ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කොරෝනා ආසාධියෙක් සොයා ගැනේ

ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ කාර්ය මණ්ඩල සාමාජිකයකු හට කොවිඩ් 19 වැළඳී ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා තහවුරු කර ඇත. ලංකාපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සමස්ත කාර්ය මණ්ඩලයට සිදුකරන ලැබූ පී.සී.ආර්. පරික්ෂණයේදී මෙම රෝගියා සොයාගත් වැඩිදුරටත් පැවසීය.

මෙම රෝගියා කන්දකාඩු රැඳවුම් මධ්‍යස්ථානයේ හඳුනාගත් රෝගියකුගේ සමීප ආශ්‍රිතයකු බවත් තවදුරටත් මෙම රෝගීයා ආශ්‍රයකළ අනෙකුත් අය පී.සීආර්. පරික්ෂණ ස‍ඳහා සහ නිරෝධායන කටයුතු සඳහා යොමුකරමින් සිටින බව අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවසීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435