ලංගමය අයාලේ යනවා අලුත් සභාපතිවරයකු ඕනෑ

දැනට සිදුවෙමින් පවතින අවිධිමත් ක්‍රියාවලීන් නිසා ශ්‍රී ලංගමය අයාලේ යෑම වැළැක්වීමට වහාම නව සභාපතිවරයෙක් පත් කරන්නැයි සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය අභ්‍යන්තර ප්‍රවාහන අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර මහතාගෙන් ලිපියක් මගින් ඉල්ලා ඇත.

ශ්‍රී ලංගමය තුළ යහපාලනය උදාකිරීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ගයන් පිළිබඳ කතිකා කිරීමට සියලුම වෘත්තීය සමිති සමඟ සාකච්ඡාවක් ලබා දෙන ලෙස අභ්‍යන්තර ප්‍රවාහන ඇමැතිතුමාගෙන් 2015.01.21 වැනි දින සංගමය විසින් ලිඛිතව ඉල්ලා සිටියද එම ඉල්ලීම ඉටු කිරීමට අභ්‍යන්තර ප්‍රවාහන ඇමැතිතුමා මෙතෙක් නම්‍යශීලී වී නොමැති බවද ලිපියෙහි වැඩි දුරටත් සඳහන් කොට ඇත.

උපුටා ගැනීම මව්බිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435