ලාංකිකයෙකුගේ රැකියා සිහිනය කොරියාවේදී බොඳවෙයි

කොරියාවේ සේවයේ යෙදී සිටියදී තවත් ලාංකික තරුණයෙක් ජීවිතයෙන් සමුගෙන තිබේ.

මෙලෙස මරණයට පත්වී ඇත්තේ ගමගේ උපුල් නම් වෙන අයයි.

දින කිහිපයක් තුළ කොරියාවේ සේවයේ යෙදී සිටියදි ලාංකික තරුණයින් තිදෙනෙකු මෙලෙස මරණයට පත්වී තිබෙන අතර කොරියාවේ සිටින ඔබද ප්‍රවේශමෙන් කටයුතු කරන්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435