ලාංකික ඔබට කොරියානු ලක් තානාපති කාර්යාලයෙන් විශේෂ දැනුම්දීමක්

කොන්සියුලර් ‍‍හෝ වෙනත් රැකියා සහ සුබසාධන අවශ්‍යතාවයක් සඳහා ඔබ තානාපති කාර්යාලයට පැමිණීමට අපේක්ෂා කරන්නේ නම් ඒ සඳහා කලින් වේලාවක් වෙන් කරගත යුතු බව කාරුණික ව සිහිපත් කරමු.

පහත සඳහන් කාර්යාලයීය දුරකතන අංක ඔස්සේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය ඇමතීමෙන් ඔබගේ කොන්සියුලර් සහ රැකියා සුබසාධන කර්තව්‍යන් සඳහා කලින් වේලාවක් වෙන්කර ගත හැකිය. (කොන්සියුලර් කටයුතු සඳහා 201 හෝ 203 ද රැකියා සහ සුබසාධන කටයුතු සඳහා 301 හෝ 302 යන දිගු අංක ඔස්සේ ඔබට අදාළ නිළධාරීන් සම්බන්ධ කරගත හැකිය.)

i. 2-735-2966
ii. 2-735-2967
iii. 2-794-2968

ශ්‍රී ලංකා තානාපති කාර්යාලය‍‍
‍කොරියානු ජනරජය

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435