ලාංකික විගමනික ප‍්‍රජාවට – වැදගත් පණිවිඩයක්…

විදේශ රැකියා වල නියුතු වූවන් වෙනුවෙන් විදේශ රැකියා අමාත්‍යාංශය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ. ශ්‍රී ලංකා තානාපති කාර්යාලයන්හි සහ ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ කවර තරාතිරමක නිලධාරියෙක්,හෝ නිලධාරිනියක් තම රාජකාරිය, නිසි පරිදි ලබා නොදෙන්නේනම් හෝ යම් වංචාකාරී ක්‍රියාවකට සම්බන්ධනම් හෝ අනුබලය, සහයෝගය, ලබා දෙන්නේනම්, විදේශ රැකියා අමාත්‍යතුමිය වෙතට දන්වන මෙමගින්  ඉල්ලා සිටී. එසේම විදේශ රැකියා අමාත්‍යතුමිය වෙතට යොමු කරණ නව යෝජනාවන්, ඉල්ලීම්, වැඩසටහන් හා පැමිණිලි පිටපතක් විගමණික සම්පත් මද්‍යස්ථානය වෙතට යොමු කරණ ලෙසට තවදුරටත් දන්වා සිටී.

Ministry of Foreign Employment
Tower 5, Level 12, Central Bank Building
No.30, Janadhipathi Mawatha, Colombo 01.
General – +94 11 2477971
Fax – +94 11 2477950
Fax (Minister’s Office) – +94 11 2477955 / +94 11 2477948

විදේශ රැකියා අමාත්‍යතුමිය  සම්බන්ධ කර ගැනීමට:-
කාර්යාල දුරකථනය : +94 11 24779074
ජංගම දුරකතනය : 0777309988
ඊමේල් thala

thaatukorale@yahoo.com
වෙබ්අඩවිය : http://www.foreignemploymin.gov.lk
http://www.slbfe.lk
0094112879900
0094112879901
0094112879902
0094112251148
0094112251367
0094112251386
ෆැක්ස් අංකය : 0094112879903
0094112251378
ඊමේල් ලිපිනය : infor_center@slbfe.lk
info@slbfe.lk
ස්කයිප් : inforcenter_slbfe
අන්තර්ජාලය : www.slbfe.lk

 

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435