ලෙබනනයේ පොඩි මැණිකේ ගැන විස්තර සොයයි

ලෙබනනයේ රැකියාවක් සදහා ගොස් සිටින ඒ. එම්. පොඩිමැණිකේ මහත්මිය එහිදී ඇතිවූ අසනීප තත්ත්වයක් හේතුවෙන් බ්රූට්, රෆික් හරිරි රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින අතර, ඇය මේ වන විට සිහිවිසංඥ තත්ත්වයේ පසුවන බැවින් ඇය පිළිබදව තොරතුරු සොයා ගැනීමට නොහැකි වී තිබේ.

ඇය දාහියා ප්‍රදේශයේ නවාතැන් ගෙන සිට ඇති බවට තොරතුරු වාර්තා වී ඇති අතර, ඇය පිළිබදව සොයා බැලීම සදහා වැඩිදුර තොරතුරු අවශ්‍ය වී තිබේ.

ඇය පිළිබදව තොරතුරක් දන්නේ නම් ශ්‍රි ලෙබනනයේ ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ විදේශ සම්බන්ධතා අංශයේ දුරකථන අංක 0112-864149ට හෝ ලෙබනන් තානාපති කාර්යාලයේ කම්කරු අංශයේ 05956037/ 76700657ට දැනුම් දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටියි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435