ලෙබනනයේ සිට ලාංකිකයින් 171ක් කටුනායකට

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව  ලෙබනනයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 171 දෙනෙකු රැගෙන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද(26) අලුයම කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ.

ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1506 දරන විශේෂ ගුවන් යානය   ලෙබනනයේ , බේරෑට් ගුවන් තොටුපළ වෙත පැමිණ , එහි රැදී  සිටි ලාංකික ගුවන් මගීන් රැගෙන 6/26 දින අලුයම 5.41 ට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි.

මෙම මගීන් පිරිස කටුනායක ගුවන් තොටුපළේ දී පී.සී.ආර්.පරීක්ෂණ සදහා යොමු කෙරුණි.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435