ලෙබනන්හි සේවය කළ ලක් කතගේ ජීවිතය මහ මඟදී අවසන් වෙයි (ඡායාරූප සහිතයි)

ලෙබනන් රටේ වසර ගණනාවක් සේවය කළ ලාන්කික කතක් හදිසි අසනිප තත්ත්වක් උද්ගතවීමෙන් මරණයට පත්වී තිබේ.

ඇය නමින් මානෙල් පෙරේරා වන අතර (රාණි අක්කා) ලෙබනනයේ  bikfaya නම් නගරයේ සේවයකර ඇත. පසුගිය සිකුරාදා දින භාණ්ඩ කිහිපය රැගෙන යාමට පැමිණි අවස්ථාවේදී අසනීප තත්ත්වයක් හේතුවෙන් මහමඟ වැටී මරණයට පත්වී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම, ඇය දිගු කලායක සිට අධික රුධිර පිඩාවෙන් පෙලුනු අයෙක් බවත් සඳහන්. එම රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා මෙම මරණය සිදුවී තිබිය හැකි බවයි පවසන්නේ.

ඇයට නිවන් සුව!

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435