ලෙබනන් රජයට එරෙහිව ජනතාව පාරට

ලෙබනන් රජයට එරෙහිව එරට ජනතාව විරෝධතාවක නිරතවූ බව විදෙස් වාර්තා පවසයි.

විරෝධතාකරුවන් එරට අමාත්‍යවරුන්ට එරෙහිව ගල්මුල් ප්‍රහාර එල්ල කර ඇති බව ද වාර්තා වේ.

පසුගිය සතියේ ඒරට සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 157 දෙනෙකු පමණ මිය යාමත් සමග රජයට එරෙහි විරෝධතා උත්සන්න වුණි.

ලෙබනනයේ සිදුවූ පිපිරීමෙන් මේ වන විට එරට වැසියන් ඇතුළු විදේශිකයින් 5000කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435