වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට ව්‍යාපෘතියක්

වතු ප්‍රජාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා නිවාස හා අනෙකුත් අවශ්‍යතා වැඩිදියුණු කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත. වතු ක්ෂේත්‍රයේ ජීවත් වන ජනතාවගේ අනවශ්‍ය වියදම් හා ආකල්පම දුර්වලතා හේතුවෙන් ඔවුන්ගේ අවශ්‍යතා හා ඉලක්කයන් ඉටුකරගැනීමට නොහැකි වී ඇත.

එමගින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීමෙන් තේ ගුණාත්මකභාවය ඉහල දැමීම හා දුනට වතු ක්ෂේත්‍රය තුළ විශාල වශයෙන් මත් වතුරට ඇබ්බැහිවීම අවම කිරීමට මෙමගින් අපේක්ෂා කෙරේ.

ඒ අනුව ඔවුන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා මුදල් කළමනාකරණය ඇතුළු දැනුවත් කිරීමේ නියම ව්‍යාපෘතියක් යටතේ මෙම වැඩසටහන ක්‍රියාත්ම කිරිමට නියමිතය.

මෙම කබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර ඇත්තේ අමාත්‍ය නවීන් දිසානායක මහතා විසිනි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435