වනජීවී මාර්ගෝපදේශකයන් වෘත්තීය ක්‍රියාමාර්ගයකට සැරසෙයි

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා මාර්ගෝපදේශක නිළධාරීන් ස්ථිර සේවයට බඳවා ගන්නා ලෙස වරින් වර වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා සිටියත් මෙතෙක් සාධාරණ පළිතුරත් නොමැති බව සමස්ථ ලංකා වනජීවී මාර්ගෝපදේශකයන්ගේ වෘත්තීය සමිතිය චෝදනා කරයි.

මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් නොලැබුණහොත් ජුලි මස 26 දින සිට වෘත්තීය ක්‍රියාමාර්ගයකට යොමු වන බව ලිපියක් මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටී.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435