
වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ස්වේච්ඡා මාර්ගෝපදේශක නිළධාරීන් ස්ථිර සේවයට බඳවා ගන්නා ලෙස වරින් වර වනජීවී දෙපාර්තමේන්තුවට දන්වා සිටියත් මෙතෙක් සාධාරණ පළිතුරත් නොමැති බව සමස්ථ ලංකා වනජීවී මාර්ගෝපදේශකයන්ගේ වෘත්තීය සමිතිය චෝදනා කරයි.
මේ සම්බන්ධයෙන් ස්ථිර විසඳුමක් නොලැබුණහොත් ජුලි මස 26 දින සිට වෘත්තීය ක්රියාමාර්ගයකට යොමු වන බව ලිපියක් මගින් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල්වරයා වෙත ලිපියක් යොමුකරමින් කියා සිටී.
වැඩබිම