වැඩකරන ජනයාට පක්ෂයක් හදන්න ආරාධනා

ශ්‍රී ලංකාව තුල ස්වාධීන වැඩකරන පංතියේ විවිධ අරගල වලට නායකත්වය සපයන වෘත්තීය සමිති  හා සංවිධාන වලින් වැඩකරන ජනතාවගේ පක්ෂයක් ආරම්භ කිරිම සඳහා සාකච්ඡාවක් 2019 නොවැම්බර් 12 දින පෙරවරු 9.00ට කොළම මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේ දී මූලික සාකච්ඡාවක් පැවැත්වීමට නියමිතය.

වැඩකරන ජනතාවගේ විවධ ක්ෂේත්‍ර නියෝජනය කරන අය සඳහා මෙම ආරාධනාව කර ඇති අතර, එය පක්ෂයක්, පෙරමුණක් හෝ බලපෑම් කණ්ඩාමක් ගොඩනැගීම අරමුණ බව තාවකාලික කැඳවුම් කමිටුවේ සිල්වෙස්ටර් ජයකොඩිම මහතා පවසයි.

ඉදිරියේදී තම ඉල්ලීම් දැනාගැනීම සඳහාත්, රට අනාගතය නිර්මාණය කිරීම සඳහාත් මෙම එකතුව ඉදිරියේදී ඉතා වැදගත් වන බවත් ඔහු පැවසීය.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435