විදුහල්පති විභාගය සමතුන් රැකියා ඉල්ලා උද්ඝෝෂණයේ

විදුහල්පති විභාගය සමත්වී අසාධාරණයට ලක්වූවන්ගේ එකමුතුව විසින් ඊයේ  (12) කොළඹ, ගාලු මුවදුර විරෝධතා සඳහා වූ ස්ථානයේ උද්ඝෝෂණයක් දියත් කරන ලදී. .

2018/2019 විදුහල්පති iii ශ්‍රේණියේ තරග විභාගය සමත්ව ව්‍යුහගත සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටි සියල්ලටම පත්වීම් ලබා දෙන ලෙස ඉල්ලා මොවුහු මෙලෙස උද්ඝෝෂණයේ නිරතවූහ.

 

මූලාශ්‍රය – ලංකාදීප
වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435