[Video] රට ගිහින් එන ඔබට ගුවන් තොටුපළේදී ලැබෙන වරප්‍රසාද මෙන්න

ගුවන් ගමනකදී විශේෂයෙන්ම සැලකිලිමත් විය යුතු කරුණු කාරණා බොහෝමයක් පවතී. නමුත් මේ සම්බන්ධයෙන් වැඩි දෙනෙකුට ඇත්තේ අල්පමාත්‍ර දැනුමකි. යම් අයෙක් පළමුවරට ගුවන් ගමනකට සහභාගී වන්නේ නම් ගුවන් තොටුපලට පිවිසීමෙන් අනතුරුව ප්‍රථමයෙන් කළ යුතු වන්නේ කුමක්ද, යා යුතු ස්ථානයන් මොනවාද, ලියකියවිලි ආදිය පිරවීමට ඇත්නම් ඒවා නිසියාකාරව පුරවන්නේ කෙසේද මෙවැනි ආකාරයේ ගැටළුවලට අනිවාර්යෙන් මුහුණපෑමට සිදුවේ.

ඔබ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළට ඇතුල්වූ පසු ඔබ ශ්‍රී ලංකා රේගුව යටතේ ඇති ඛාණ්ඩයට ඇතුළත් වේ. එතැන් පටන් ඔබ ගුවන් තොටුපළෙන් පිටතට පැමිණෙන තුරු ශ්‍රී ලංකා රේගුව සමග ගණුදෙනු රැසක් සිදු කරනු ලබයි. එබැවින් ඔබ ගුවන් තොටුපළට ඇතුළු වීමේ සිට ඉන් පිටවෙන තුරු එහි පවතින ප්‍රමිතීන්, නීති රීති මාළාවන් පිළිපැදීම මෙන්ම නිසි අවබෝධයකින් පසුවීමද අතිශය වැදගත් වේ.

පහත දැක්වෙන වීඩියෝ පටය මඟින් ගුවන් ගමනනක් අවසානයේදී ඔබ පිළිපැදිය යුතු කරුණු කාරණා මෙන්ම ඔබට ලැබෙන වරප්‍රසාද පැහැදිලිව දැන ගැනීමට හැකියාව සැලසේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435