විදෙස්ගතව පැමිණි තිදෙනෙකුට කොරෝනා

තවත් කොවිඩ් නයින්ටීන් රෝගීන් දෙදෙනෙකු හඳුනාගැනීමත් සමග මෙරට සමස්ථ කොවිඩ් නයින්ටීන් රෝගීන් සංඛ්‍යාව 3363 දක්වා ඉහළ ගොස් තිබේ.

ලෙබනනයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් දෙදෙනෙක් හා මුහුදු ආරක්ෂකයෙක් ලෙස මෙරටට පැමිණි අයෙක් ද නව ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත.

ඒ අනුව මේ වන විට කොවිඩ් නයින්ටීන් රෝගීන් 140 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබමින් සිටී.

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435