විදෙස්ගතව සිටින ලාංකිකයින්ගේ නිර්මාණවලට වැඩබිමෙන් අවස්ථාවක්!

ඔබ විදෙස්ගත සේවය කරන ලාංකිකයෙක් නම් ඔබ කවි, ගීත, නිසදෙස් ලිවීමේ හැකියාවකින් යුතු නිර්මාණශීලි අයෙක් නම් මේ අවස්ථාව ඔබටයි.

ඔබේ නිර්මාණවලට ඉඩක් ලබා දීමට වැඩබිම සූදානම්. ඔබ ලිවූ කවි, නිසදැස්, ගීත කෙටි කතා අපවෙත යොමු කරන්න. අප ඒවා වැඩබිම සංක්‍රමණික වෙබ් පිටුවේ පල කිරීමට කටයුතු කරනු ඇත.

බල බල ඉන්න එපා.ඔබේ නිර්මාණ අදම අපවෙත යොමු කරන්න.

ඊමේල් ලිපිනය : wedabima@gmail.com
හෝ ෆේස්බුක් එක මඟින්ද නිර්මාණ එවිය හැක.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435