විදෙස්ගතව සිටින ලාංකිකයින්ට රේගුවෙන් වැදගත් නිවේදයක්! [Video]

විදෙගතවන ලාංකික ශ්‍රමිකයින්ට හා විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන ශ්‍රමිකයින්ට අතිශය වැදගත් තොරතුරු ඇතුළත් නිවේදනයක් ශ්‍රී ලංකා රේගුව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.

ඔබත් ඉදිරි කාලයේ විදේශගත වීමට අපේක්ෂා කරන අයෙක් නම් හෝ විදේශයේ සිට මෙරටට පැමිණීමට බලාපොරොත්තුවෙන් සිටින අයෙක් නම් මේ නිවේදනය අනිවාර්යෙන් කියවන්න. අනෙක් අයගේ දැනුමට මේ වීඩියෝ පටය බෙදා හරින්න.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435