විදෙස්ගතව සිට පැමිණි ලක්කත සැමියා අතින් මරුට

වසර දෙකහමාරක් විදෙස්ගතව සේවය කර මෙරටට පැමිණි බිරිඳව තියුණු ආයුධයකින් පහරදී ඇගේ සැමියා විසින් ඝාතනය කර ඇති පුවතක් වාර්තාවේ.

දෙදෙනා අතර කලක් තිස්සේ පැවති පවුල් ආරවුලක් මෙම ඝාතනයට මුල්වී තිබෙන අතර මරණය සිදුකළ සැකකාර සැමියා පොලීසියට භාරවී තිබේ.

මීට සතියකට ඉහතදී අදාළ කාන්තාව විදේශයේ සිට මෙරටට පැමිණ තිබෙන අතර සැමියා විසින් ඇයව ඝාතනය කර සිරුර පුළුස්සා දමා ඇති බවටයි පොලීසිය කළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ.

මියගොස් ඇති කාන්තාව 42 හැවිරිදි හසලක කොළොන්නගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියකි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435