විදෙස්ගතව සිට පැමිණි ලාංකිකයින් සිව්දෙනෙකුට කොරෝනා

මෙරටින් තවත් කොවිඩ් -19 ආසාදිතයින් සිව්දෙනෙකු ඊයේ (23) පස්වරුවේ හඳුනාගෙන තිබෙන අතර ඔවුන් සිව්දෙනාම විදේශයේ සිට මෙරටට පැමිණි පුද්ගලයින් වන බවට සෞඛ්‍ය අංශ තහවුරු කර තිබේ.

එලෙස හඳුනාගත් ආසාදිතයින් අතරින් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සිට පැමිණි දෙදෙනෙක්, කෙන්යාවේ සිට පැමිණි පුද්ගලයෙක් සහ ඩුබායි සිට පැමිණි එක් පුද්ගලයෙක් වන බවයි වාර්තා වෙන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435