විදෙස්ගතව සිට මව් රටට එන ලාංකිකයින්ට වැදගත් පණිවිඩයක් [Video]

විදේශිය රටක සිට මෙරටට රැගෙන එනලද පලතුරු රේගු නිලධාරීන් විසින් ආපසු රේගුව සතු කිරීම වැරදි ක්‍රියාවක් ලෙස අදහස් දැක්වූ අය වෙනුවෙන් ” යනුවෙන් සඳහන් වූ වැදගත් වීඩියෝ පටයක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගියදා ප්‍රචාරය කර තිබුනි.
ටික කලකට පෙර මේ වීඩියෝව හා වැදගත් තොරතුරු අදටත් වලංගු වෙන බැවින් මෙලෙස පලකර සිටින අතර විදෙස්ගත සියළුම දෙනා මේ වීඩියෝව අනිවාර්යෙන් නරඹන්න. අනෙක් අයගේ දැනුවත්භාවයටද බෙදාහරින්න අමතක කරන්න එපා..

” පළතුරැ සහ පැළ වර්ග ලංකාවට අරගන යෑමේදී ගුවන් තොටුපළින් ( රේගුවෙන් ) ඒව අරගන අයින් කරනව” (මේ දිනවල අන්තර්ජාලය ආශ්‍රිතව සටහනක් වේ.)

ඒත් ඇත්තටම නීතියට අනුව (අද ඊයෙ නීතියක් නෙමෙයි) රටකින් තවත් රටකට පළතුරැ පැළ වර්ග සතුන් සහ මස්වර්ග ලංකාවට නිරෝදායන සහතිකයක් නොකර අරගන යෑම තහනම්. එයට හේතුව ලංකාවෙ ජනතාව විදේශීයන්ගේ විශබීජ ලෙඩ රෝග,සහ ශ්‍රී ලාංකික වගාවන් විදේශීය දිලීර වර්ග වලින් ආරක්ශා කරගැනීමේ අරමුණ නිසායි.

ගොඩක් අය මේ දේවල් දන්නෙ නැහැ

ඇත්තටම මේ දේවල් නොදන්න නිසා විශේෂයෙන්ම පළතුරැ වර්ග රැගෙන යාමේදී මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙනවා. ඔයාලට රැගෙන එන්න අවශ්‍යම නම්, ඔයාල පළතුරැ ,මස් ,ශාක ,සතුන් මිලදී ගන්න (අදාල ස්තාන වලින්) නීරෝධායන සහතිකයක් අවශය වෙනවා.

( රැගෙන යන රටට 100% ගෙනියන දෙයින් හානියක් නොවන බවට පිළිගත් සහතිකයක්)

එහිදී නිදසුනක් ලෙස පහත වීඩියෝ පටයද ප්‍රචාරය කරතිබුණි.

විදේශිය රටක සිට ලංකාවට රැගෙන එනලද පලතුරැ රේගුනිලදාරින් විසින් ආපසුගැනිම වැරදික්‍රියාවක් ලෙස අදහස්දැක්වු සියලුදෙනා වෙනුවෙන්මෙවගේ අපේ රටෙත් බැක් චෙක්කරන්න ගත්තොත් ………

Posted by Hashini Gamage on Saturday, October 6, 2018

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435