
ඔබ පිටරටක සිට ලංකාවට යෑමේ දී හෝ ලංකාවේ සිට පිටරට කට යෑමේදී ඕනෑම අයෙකුගෙන් අලුත් හෝ පරණ පාර්සලයක් හෝ භාණ්ඩයක් පිළි නොගන්න. කිසිවෙකු විශ්වාස නොකරන්න. එය ඔබට ජීවිතයෙන් වන්දි ගෙවීමට සිදු විය හැක.
පසුව පසුතැවීම් වෙනවාට වඩා ඔබගේ ආරක්ෂාව ඔබ විසින්ම සපයා ගන්න. සිය ගමනාන්තය දක්වා රැගෙන යන ලෙස මගියාගේ මිතුරෙකු විසින් ලබාදී තිබූ iPhone දෙකක වීඩියෝව පහත දැක්වේ.
(සැ:යු: මෙය ලාංකිකයෙකුට අදාල සිදුවීමක් නොවන බව කරුණාවෙන් සලකන්න. නමුත් මෙවැනි දෙයක් ඔබටද සිදුවිය හැකි බව තරයේ සිතට ගන්න.)