විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම යලිත් තාවකාලිකව අත්හිටුවයි

විදෙස්ගත ශ්‍රමිකයින් ගෙන්වා ගැනීම යලිත් තාවකාලිකව අත්හිටුවීමට රජය කටයුතු කර තිබේ.

එලැඹෙන මහ මැතිවරණය හේතුවෙන් අද (04) සිට එළැඹෙන 08 දා තෙක් මෙසේ ශ්‍රමිකයින් දිවයිනට ගෙන්වා ගැනීම තාවකාලිකව අත්හිටුවා තිබෙන බවයි වාර්තා වෙන්නේ.

මහ මැතිවරණය අවසන් වීමෙන් පසුව විදෙස්ගතව සිටින ශ්‍රමිකයින් යළිත් මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු ආරම්භ කිරීමට නියමිතයි.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න (1)

  1. Author says:

    මාලදිවයින්වල ඉන්න අයට එන්න බැරි වයි නේද, අසරණ උන ගොඩක් ඉන්නවා ලංකාවේ එන්න
    දැනට එම්බසි එකෙන් යවන්නේ සල්ලි ගෙවලා යන අයට පමණක් ඇයි අනික් අයට යන්න බැරිද, කාටද කියන්නේ මේ ගැන මලේ එම්බසි එකට නම් කිව්වට වැඩක් නෑ

    (0)(1)



    1



    0

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435