
වසරකට වැඩි කාලසීමාවක් විදෙස් රටක සේවය කර මව් බිම කරා පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක් ශ්‍රී ලංකා රේගුව විසින් නිවේදනය කර තිබේ.
මෙම නිවේදනයට අනුව අවම වශයෙන් වසරක තරම් කාලයක්වත් විදෙස් ගතව සේවය කර පැමිණෙන ශ්‍රමිකයින් රැගෙන එන අත්‍යාවශය භාණ්ඩ සදහා ලබා දෙන තීරු බදු සහනය තවත් පුළුල් කොට ලබා දීමට රේගුව තීරණයකර ඇත.
ඒ අනුව භාණ්ඩ නවයක් මෙලෙස සම්පූර්ණයෙන්ම රේගු බද්දෙන් නිදහස් කිරීමට කටයුතුකර තිබේ.
මේ සම්බන්ධ වැඩි විස්තර දැනගැනීමට පහත දැක්වෙන විඩියෝ පටය නරඹන්න.
වැඩබිම
සබැඳි ලිපි:
[Video] රට ගිහින් එන ඔබට ගුවන් තොටුපළේදී ලැබෙන වරප්‍රසාද මෙන්න