විදේශයෙන් රැගෙන එන භාණ්ඩ 09ක් රේගු බද්දෙන් නිදහස් කෙරේ [Video]

වසරකට වැඩි කාලසීමාවක් විදෙස් රටක සේවය කර මව් බිම කරා පැමිණෙන ශ්‍රී ලාංකිකයින්ට සුබ ආරංචියක් ශ්‍රී ලංකා රේගුව විසින් නිවේදනය කර තිබේ.

මෙම නිවේදනයට අනුව අවම වශයෙන් වසරක තරම් කාලයක්වත් විදෙස් ගතව සේවය කර පැමිණෙන ශ්‍රමිකයින් රැගෙන එන අත්‍යාවශය භාණ්ඩ සදහා ලබා දෙන තීරු බදු සහනය තවත් පුළුල් කොට ලබා දීමට රේගුව  තීරණයකර ඇත.

ඒ අනුව භාණ්ඩ නවයක් මෙලෙස සම්පූර්ණයෙන්ම රේගු බද්දෙන් නිදහස් කිරීමට කටයුතුකර තිබේ.

මේ සම්බන්ධ වැඩි විස්තර දැනගැනීමට පහත දැක්වෙන විඩියෝ පටය නරඹන්න.

වැඩබිම

සබැඳි ලිපි:

[Video] රට ගිහින් එන ඔබට ගුවන් තොටුපළේදී ලැබෙන වරප්‍රසාද මෙන්න

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435