විදේශයේ අසරණව සිටි 230ක පිරිසක් කටුනායකට පැමිණෙයි

ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව බංග්ලාදේශයේ රැදී සිටි ශ්‍රී ලාංකිකයන් 230 දෙනෙකු ඩකා නුවර සිට ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ඊයේ (26) කටුනායක ගුවන්තොටුපළ වෙත පැමිණ තිබේ.

බංග්ලාදේශයේ ඩකා නුවර ගුවන් තොටුපළේ සිට ගමන් ආරම්භ කළ ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 1190 දරණ විශේෂ ගුවන් යානයෙන් ඔවුන් දිවයිනට පැමිණ තිබෙන අතර අනතුරුව පී.සී.ආර්.පරීක්ෂණ සදහායොමු කිරිමට පියවර ගෙන ඇති බවයි ආරංචි මාර්ග වාර්තා කරන්නේ.

වැඩබිම

Print Friendly, PDF & Email

ඔබේ අදහස් එකතු කරන්න

ස්වයංක්‍රීය සිංහල ටය්පින් මෘදුකාංගය සහිතයි. ඔබේ වචන සිංග්ලිෂ් වලින් ටයිප් කර ස්පේස් බාර් එක එබීමෙන් ස්‌වයංක්‍රීයව සිංහල වචන වලට හැරවේ.

මෙම වෙබ් අඩවිය ශ්‍රමය පිළිබද අධ්‍යාපනය, දැනුම හා අන්‍යොන්‍ය සංවාදය සදහා පමණක් වෙන් වුවකි.

Wedabima.lk © 2014 | Contact - wedabima@yahoo.com - +94 777 073 435